ප්‍රයෝගික පරීක්ෂණවලට පෙනී නොසිටි උසස්පෙළ සිසුන්ට දැනුම්දීමක්

ප්‍රයෝගික පරීක්ෂණවලට පෙනී නොසිටි උසස්පෙළ සිසුන්ට දැනුම්දීමක්

August 17, 2022   09:39 pm

උසස්පෙළ 2021 (2022) විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ සඳහා පෙනී නොසිටි සිසුන් සඳහා නැවත එම පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අදාළ දින සහ විභාග මධ්‍යස්ථාන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එළඹෙන 19,20,21 යන දිනවලදී පහත සඳහන් විභාග මධ්‍යස්ථානයන්හිදී එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින්.