තෝරාගත් පිරිසකට කෝටි ගණනක වන්දි ගෙවීමට නිදහස් පක්ෂයේ විරෝධය

තෝරාගත් පිරිසකට කෝටි ගණනක වන්දි ගෙවීමට නිදහස් පක්ෂයේ විරෝධය

August 17, 2022   08:32 pm

යහපාලන කාලය තුළදී දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් තෝරාගත් පිරිසකට කෝටි ගණනක වන්දි මුදල් ගෙවන්නේ නම් ඊට විරෝධය පළකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පවසයි.

එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනය පහතින්.