ඉන්ධන පිරවුම්හලක් අසල නාඳුනන මළ සිරුරක්

ඉන්ධන පිරවුම්හලක් අසල නාඳුනන මළ සිරුරක්

July 31, 2022   04:35 pm

රත්නපුර - ලෙල්ලෝපිටිය ප්‍රදේශයේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවී තිබේ.

ලෙල්ලෝපිටිය සන්නස්ගම ඉන්ධනහල අසල තිබී එම මළ සිරුර හමුව ඇති බව අප වාර්තාකරු පැවසීය.

එලෙස මියගොස් ඇත්තේ, ගොඩකවෙල පදිංචිකරුවෙක් බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.