ජනපති සටනේ විශේෂ විකාශය

ජනපති සටනේ විශේෂ විකාශය

July 20, 2022   09:32 am

අනුප්‍රාතික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වු ඡන්ද විමසීම අද උදෑසන 10ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය.

ඒ සඳහා සියලු තොරතුරු අප ඔබ වෙත ඒමට සුදානමින් සිටී.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.