අන්තරයට කඳුළු ගෑස්

අන්තරයට කඳුළු ගෑස්

July 8, 2022   06:33 pm

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතාවයට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබේ.

ඒ කොළඹ ලංකා බැංකු මාවත ප්‍රදේශයේදීය.