ඔයින් මෝර්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ඔයින් මෝර්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

June 28, 2022   07:54 pm

එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඔයින් මෝර්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් බව නිවේදනය කළේය.

35 හැවිරිදි මෝර්ගන් 2019 වසරේදී එංගලන්ත කණ්ඩායම එක්දින ලෝක කුසලානය කරා මෙහේයවීය.