ක්ලෝරීන් ටැංකියක් පුපුරා සිදුවූ විනාශය

ක්ලෝරීන් ටැංකියක් පුපුරා සිදුවූ විනාශය

June 28, 2022   03:15 pm

විෂ ගෑස් සහිත ටැංකියක් පුපුරා යෑමෙන් ජෝර්දානයේ අක්වාබා වරායෙහි පුද්ගලයින් 13 දෙනෙක් මියගොස් තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ක්ලෝරීන් සහිත ටැංකියක් නෞකාවකට පැටවීමට යාමේදී එය නෞකාව තුළට වැටී පුපුරාගොස් ඇති බවය.

ඉන් 260කට අධික පිරිසක් තුවාල ලබා තිබුණි.