නාමල් CIDයට

නාමල් CIDයට

May 20, 2022   04:31 pm

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

පසුගිය 09 වනදා සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තා වෙයි.