අමෙරිකානු සහ චීන තනාපතිවරුන් සමග රනිල් සාකච්ඡා කරයි

අමෙරිකානු සහ චීන තනාපතිවරුන් සමග රනිල් සාකච්ඡා කරයි

May 13, 2022   06:04 pm

නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමෙරිකානු තානාපති සහ චීන තානාපති හමුවී තිබේ.

මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය හමුවූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇය සමග සුහද කතාබහක නිරතවී ඇත.

මේ අතර මෙරට චීන තානාපතිවරයාව ද (Qi Zhenhong) හමුවී ඇති අගමැතිවරයා ඔහු සමග ද කෙටි පිළිසඳරක නිරතවී තිබුණි.