ඉදිරි සති දෙකට අදාළව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ
October 15, 2021 06:25 pm
රට තුළ කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය යහපත් තත්ත්වයකට පත්ව තිබුණත් තවත් සැලකියයුතු ප්‍රමාණයකට කොවිඩ් -19 සම්ප්‍රේෂණයක් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව 2021 ඔක්තෝබර් 01 වනදා ප්‍රකාශයට පත්කළ ක්‍රමිකව රට නැවත විවෘත කිරීමට ගත් ක්‍රමෝපායන් තවදුරටත් බලපාන බවය.