ලංකා අයි ඕ සී සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි

ලංකා අයි ඕ සී සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි

June 11, 2021   11:15 pm

ලංකා අයි .ඕ .සි සමාගම ද අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

එම සමාගම පවසන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉහළ දැමූ මිල සලකා බලා ඔවුන් ද ඉන්ධන මිල ඉහළ නංවන බවය.