දෛනික ආසාදිතයින් 2,759ක්

දෛනික ආසාදිතයින් 2,759ක්

June 11, 2021   08:44 pm

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 527 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,759ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 218,893ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,852ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 184,090ක් විය.