හිමිකරු බලා සිටියදීම සිදුකළ යතුරුපැදි සොරකම - CCTV දර්ශන

හිමිකරු බලා සිටියදීම සිදුකළ යතුරුපැදි සොරකම - CCTV දර්ශන

May 7, 2021   01:44 pm

හිමිකරු බලා සිටියදී වතුපිටිවල ප්‍රදේශයේදී යතුරුපැදියක් සොරකම් කරන ආකාරය අසල සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි. 

පසුව, නිට්ටඹුව පොලීසිය මගින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ

එහිදී සැකකරු සොරකම් කරන ලද තවත් යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවී ඇත.