මෙරටට පැමිණෙන ගුවන් සමාගම්වලට කළ දැනුම් දීමක්

මෙරටට පැමිණෙන ගුවන් සමාගම්වලට කළ දැනුම් දීමක්

May 6, 2021   10:41 pm

පසුගිය දින 14 තුළ ඉන්දියාවේ සංචාරය කළ කිසිදු ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ගොඩබැසීමට ඉඩ නොදීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ උපදෙස්  පරිදි මෙරටට පැමිණෙන ගුවන් සමාගම්වලට ඒ බව දැනුම් දී තිබේ.

එම තීරණය මේ මොහොතේ සිට ක්‍රියාත්මක බව වර්තා වේ.