අමිත ගමගේ ට නව තනතුරක්

අමිත ගමගේ ට නව තනතුරක්

December 17, 2020   10:27 am

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස අමිත ගමගේ මහතා පත්කර ඇති බව වාර්තා වේ.

ඔහු මීට පෙර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබුණි.