කොවිඩ් රෝගීන් 2200කට පහසුකම් ඇති නව වාට්ටු සංකීර්ණයක්

කොවිඩ් රෝගීන් 2200කට පහසුකම් ඇති නව වාට්ටු සංකීර්ණයක්

November 7, 2020   04:23 pm

කොවිඩ් - 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පූනානි හි පිහිටි විශේෂ ප්‍රතිකාර රෝහලේ සියලු පහසුකම්වලින් සමන්විත නව වාට්ටු සංකීර්ණයක් ඉදිකර තිබේ.

එහි රෝගීන් 2200කට එකවර ප්‍රතිකාර ලබාගත හැකිය.

ඉදිරියේදී කොවිඩ් රෝගීන් වැඩි වුවහොත් ඇතිවන තදබදය අනුව මෙම වාට්ටු සංකීර්ණය භාවිත කිරීමට නියමිතය.