ලංකාවේ 28 වන කොරෝනා ආසාදිතයා හමුවෙයි
March 16, 2020 08:28 pm
ශ්‍රී ලංකික කොරෝනා ආසාදිත තවත් රෝගින් 06 දෙනෙකු තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
සියලුම දෙනා පිරිමි පුද්ගලින් වන අතර එක් අයකු පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබයි.
හතර දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයන් වේ.
අනෙක් පුද්ගලයා කේරළයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකි.
මේ වන විට තහවුරු කර ගෙන ඇති මුළු ශ්‍රී ලාංකික කොරෝනි අසාදිත රෝගීන් සංඛ්‍යාව 28ක් වේ.
