සරසවි සිසුන්ට පියෙකු සේ සලකන බව බන්දුල කියයි

සරසවි සිසුන්ට පියෙකු සේ සලකන බව බන්දුල කියයි

November 26, 2019   10:24 am

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ට තම ධුර කාලය තුළදී පියෙකු සේ සලකන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

හෝමාගම පැවති පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.