එජාපෙ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද

එජාපෙ පක්ෂ නායකයින් අතර සාකච්ඡාවක් අද

November 20, 2019   06:54 am

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර සකාච්ඡාවක් අද (20) පැවැත්විමට නියමිතව තිබේ. 

අද පස්වරු 04.30 අරලියගහ මන්දීරයේදී එම සාකච්ඡාව පැවැත්වෙන බව වාර්තා වේ. 

එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවේ කටයුතු කරන්නේ ද එසේත් නැතිනම් විපක්ෂයේ කටයුතු කරන්නේ දයන්න පිළිබදව එහිදි අවසන් තිරණයක් ගැනීමට නියමිත බව සදහන්. 

පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ද මෙහිදි එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් අතර එකගතාවයකට පැමිණීමට නියමිතව බව වාර්තා වේ.