ගෝඨාභය චරිතාපදානය දොරට වඩී

ගෝඨාභය චරිතාපදානය දොරට වඩී

September 24, 2019   02:42 pm

මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත " ගෝඨාභය " ග්‍රන්ථය එළිදැක් වීම සිදු කර ඇත.

ඊයේ(23) පස්වරුවේ නෙළුම් පොකුණ රගහළේ දී එම උත්සව පැවැත විණි. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම අවස්ථාවට එක්වූහ.