අකිල ධනංජයට වසරක තරග තහනමක්

අකිල ධනංජයට වසරක තරග තහනමක්

September 19, 2019   05:05 pm

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට වසරක තරග තහනමක් පනවා ඇත.

ඔහුගේ පන්දු යැවීම් ඉරියව්වේ නීති විරෝධී බව යලිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා පවසයි.

2020 අගෝස්තු 29 දක්වා මෙම තරඟ තහනම බලපැවැත්වෙනු ඇති.