යුද හමුදා සැරයන්වරයෙක් ධීවරයෙකුට පහර දෙයි

යුද හමුදා සැරයන්වරයෙක් ධීවරයෙකුට පහර දෙයි

September 10, 2019   02:06 pm

පානියන්කඩවල වැවේ මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවක සිදු වු බහින් බස් වීමක් දුර දිග යාමෙන් පහර දීමක් සිදුව ඇත.

යුද හමුදා සැරයෙන්වරයෙක් සහ ඔහුගේ සහෝදරයෙක් එක්ව තවත් ධීවරයෙකුගේ සහ ඔහුගේ සහෝදරයෙකුගේ නිවසකට මෙලෙස පහර දී ඇතැයි අද දෙරණ වාර්තාකරු පවසයි.

සිද්ධිය දැනගත් වහාම පරසන්ගස්වැව පොලීසියේ නිලධාරීන් පැමිණ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.