රතුපස්වල-එක්නැළිගොඩ-අවන්ගාඩ් නඩුවලට ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල තුනක්

රතුපස්වල-එක්නැළිගොඩ-අවන්ගාඩ් නඩුවලට ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල තුනක්

August 28, 2019   05:37 pm

රතුපස්වල, ප්‍රගීත් එක්නැළිගොඩ සහ අවන්ට්ගාර්ඩ් යන නඩු සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල තුනක් අගවිනිසුරු විසින් පත්කර තිබේ.

මෙම ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල ත්‍රිත්වය නීතිපතිවරයාගේ ඉල්ලීමට අනුව අගවිනිසුරු විසින් පත්කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසයි.