header logo
Vallibel FD
වෙනත් පුවත්
බදුල්ල ඇතුළු ඌව පළාතේ ඖෂධ හිඟයක් නෑ?
Aug 08, 201910:25 PM
බදුල්ල ඇතුළු ඌව පළාතේ ඖෂධ හිඟයක් නෑ?
Mobitel 1278

බදුල්ල මහා රෝහලේ පවතිනවා යැයි කියන ඖෂධ හිඟයක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසක් පළවා හැරී බවට පළ වූ මාධ්‍ය වාර්තා අස්‍ය බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍යශ උපුල් කරුණාරත්න මහතා පවසයි.

බදුල්ල් මහ රෝහලේ ඖෂධ හාගයක් පවතින බවට පසුගිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වාර්තා කර තිබුණි.

ඒ අනුව එම තොරතුරු පිළිබඳ විමසීමට පැමිණි පිරිසක් තමන් මාධ්‍යවේදීන් යැයි හදුන්වා දුන් බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

රෝහල් අධ්‍යක්ෂවරයා පවසන පරදි ඔවුන් රෝහලේ අධ්‍යක්ෂවරයාගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ ප්‍රකාශය පිළිබඳ විමසීක් ඇත.

එහිදී රෝහලේ අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ තොරතුරු ලබාදීමට මාධ්‍යවේදීනිගේ අනන්‍යතාවය තහවුරු කරන ලෙසයි.

එවිට මාධ්‍යෙව්දීන් යැයි තමන් හඳුන්වා දුන් පිරිස ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම වෙනුවට රෝහල් අධ්‍යක්ෂකවරයා සමඟ වාදයක පැටලී ඇත.

පසුව රෝහලේ අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ අනන්‍යතාවය තහවුරුකිරීමට නොහැකි නිසා ඔවුන් රෝහල් භුමි‍යෙන් ඉවත් කිරීමට සිදුවන බවයි.

බදුල්ල රෝහලේ පවතිනවා යැයි පැවසෙන ඖෂධ හිඟය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂකවරයා පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් මවාපාන ආකාරයේ ඖෂධහිඟයක් තම රෝහලේ නොමැති බවයි.

යම් ඖෂධ හිඟයක් පවතී නම් එම ඖෂධ ප්‍රදේශය මිලදි ගැනීම මඟින් ලබාගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් රෝහල් පාලන අධිකාරියට බලය පවරා තිබෙන බව අධ්‍යක්ෂකවරයා පෙන්වා දෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මහ රෑ ගිනි පත්තු වුණු තණමල්විල | අයෙකු රෝහලට - නවතම දර්ශන

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

ශිරන්තිට ලැබුණු අවසරය ගැන විජිත කියයි

2026 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්