දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරින් වැඩවර්ජනයක

දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරින් වැඩවර්ජනයක

June 19, 2019   07:07 am

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරතවිමට තීරණය කර ඇති බව දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.

එහි සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේ වැටුප් ගැටලු මුල් කර ගනිමින් මෙම වර්ජනයේ නිරත වන බවයි.

 කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.