තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයාගේ දුරකථනයේ තිබු දර්ශන

තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකයාගේ දුරකථනයේ තිබු දර්ශන

April 29, 2019   02:37 pm

ඊයේ(28) අත්අඩංගුවට ගැණුනු ශ්‍රී ලං කා තවුහිද් ජමාද් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාවස් ගේ දුරකතනයේ තිබී පිපිරීම සිදුවීමෙන් පසු එම ස්ථානවල දුරකතනය ඔස්සේ රූගත කළ දර්ශන පෙලක් හමුවී තිබේ.

එම දර්ශන රූප ගත කර ඇත්තේ බෝම්බ පිපිරීම්වලින් අනතුරුව එම ස්ථානයන්හි සංචාරය කරමින් බව ද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් 2009 පසුව නැවත වතාවක් බෝම්බ පිපිරී ඇති ආකාරය සම්බන්ධයෙන් එම දුරකථනයේ සංවාදයක් ද දක්නට ලැබෙයි.