ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැඟිල්ලට පිවිසීම මගීන්ට පමණක් සීමා වෙයි

ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැඟිල්ලට පිවිසීම මගීන්ට පමණක් සීමා වෙයි

April 25, 2019   05:57 pm

ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැගිල්ලට පිවිසීම ගුවන් මගීන්ට පමණක් සීමා කර ඇත.

පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පර්යන්ත ගොඩනැගිල්ල ගුවන් මගීන්ට පමණක් සීමා කර ඇති බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම ප්‍රකාශ කර සිටියි.