දෙරණ ඩයලොග් 4G රජරට සුර්ය මංගල්‍යය 2019 අද දවස පුරා

දෙරණ ඩයලොග් 4G රජරට සුර්ය මංගල්‍යය 2019 අද දවස පුරා

April 15, 2019   02:25 pm

දෙරණ ඩයලොග් ෆෝ ජී රජරට සුර්ය මංගල්‍යය 2019 අද දවස පුරා පැවැත්වෙයි.

ඒ ගලෙන්බිඳුණුවැව හුරුළුවැව වැව් තාවුල්ලලේදීයි.

දෙරණ ඩයලොග් ෆෝජී රජරට සූර්ය මංගල්‍යය අද(15) උදෑසන ගලෙන්බිඳුණුවැව හුරුළුවැව වැව් තාවුල්ලේදී ආරම්භ වුයේ ධාවන තරග ඉසව් පළමුව පවත්වමින්ය.

ගම හරහා දිවීමේ කාන්තා තරගය සහ පිරිමි තරග අද උදෑසනින්ම ආරම්භ කෙරුණි.

අනතුරුව කාන්තා හා පිරිමි පාපැදි තරගය ආරම්භ කළේය.