ආණ්ඩු බලය ලබා ගන්න විපක්ෂයට හැකියාවක් නෑ

ආණ්ඩු බලය ලබා ගන්න විපක්ෂයට හැකියාවක් නෑ

March 16, 2019   07:34 am

අයවැය පරාජය කර ආණ්ඩු බලය ලබා ගැනීමට විපක්ෂයට හැකියාවක් නොමැති බව ජාතික එකාබද්ධතා හා රාජ්‍ය භාෂා අමත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. 

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මනෝගනේෂන් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය

ඔහු පවසන්නේ අයවැය පිළිබඳ අවදානය යොමු නොකර ජාතික මැතිවරණ පිළිබඳ අවදානය යොමු කරමින් කටයුතු කිරීමට විරුද්ධ පක්ෂය වග බලා ගත යුතු බවයි.

ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ඉඟිරැසක් පළ කළේය.