ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙල පැවැත්වෙයි

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙල පැවැත්වෙයි

February 11, 2019   04:59 pm

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙල මෙල්බන් හී දී දැන් පැවැත් වේ.

මෙවර සම්මාන උළෙලේදී ඇලන් බෝඩර් පදක්කම හා බෙලින්ඩා ක්ලාක් සම්මාන පිරිනැමීමට නියමිතයි.

ඒ අනුව වසරේ එක්දින ක්‍රිඩකයා ලෙස මාකස් ස්ටොයින් ද එක්දින ක්‍රිඩිකාව ලෙස ඇලීසා හීලි  ද  සුදුසුකම් ලබා තිබේ.

වසරේ ටෙස්ට් ක්‍රිඩකයා ලෙස නේතන් ලයන් සම්මාන සඳහා සුදුසුකම් ලබා තිබේ.