උල්කාපාත වර්ෂාවක් ඇද හැලෙයි
සයුරෙන් එතෙර

උල්කාපාත වර්ෂාවක් ඇද හැලෙයි

December 11, 2018   10:15 pm

උල්කාපාත වර්ෂාවක පැහැදිලි දසුනක් දැකගැනීමේ දුර්ලභ අවස්ථාව උදා වු බව වාර්තා විය.

එම දුර්ලභ අවස්තාව හිමි වුණේ මෙක්සිකෝවේ සෝචිමිල්කෝ නගරයේ ජනතාවටයි.

එහිදී දැවැන්ත උල්කාවක් පෘථිවි වායුගෝලය වෙත ඇතුලුවී දැවී විනාශ වී යන අයුරු පැහැදිලිව දිස් විය.