මේ බෝල්ට් ඇණ නෙවෙයි ..!

මේ බෝල්ට් ඇණ නෙවෙයි ..!

March 7, 2014  

Bookmark and Share
බෝල්ට් ඇණ යයි අඟවා පකිස්ථානයෙන් ගෙන්වා ඔරුගොඩවත්ත, බහාලුම් අංගණයේදී කන්ටේනරයක තිබී සොයාගන්නා ලද වටිනාකම රු. කෝටි 36 ක් වන හෙරොයින් කිලෝ ග්‍රෑම් 36 ක ප්‍රමාණය රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කරන අයුරු.

ඡායා රූ-සංජීව ලසන්ත