හදවත රිද්දූ නිසාවෙන්....!

හදවත රිද්දූ නිසාවෙන්....!

July 19, 2013  

Bookmark and Share
බුද්ධගයාවට පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළාදකිමින් දිගාමඩුලු බොදු හඬ සංවිධානය අද (19) අම්පාර ඔරලෝසුව කණුව ඉදිරිපිටදී සාමකාමි විරෝධතාවයක නිරත විය. අම්පාර මණ්ඩල විහාරස්ථානය ඉදිරිපිට සිට පා ගමනින් වැඩම කළ භික්ෂුන් වහන්සේ, නගරයේ පිහිටි ඔරලෝසු කණුව අසලට විත් බිම වාඩි වී එම ප්‍රහාරයට මෙලෙස විරෝධය පෑහ. ගිහි ජනතාව ද ඊට එක්ව සිටියහ. මේ එහි දසුනකි.

ඡායා රූ - වසන්ත චන්ද්‍රපාල