සිහිනයක් සැබෑ කළ වගයි..!

සිහිනයක් සැබෑ කළ වගයි..!

November 27, 2011  

Bookmark and Share
අද දිනය ශ්‍රී ලංකා මහා මාර්ග වංශ කතා‍වට නවීනත්වය ගෙන ආ දවසක් බවත්,රටේ දිළිදුකම තුරන් කරන්නටත් අධිවේගී මාර්ගය උපයෝගි කරගත හැකි බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය. ඒ මෙරට ඉදිවූ ප්‍රථම අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව කරන්දෙණිය මහජන ක්‍රීඩාංගණයේ පැවති ජනහමුවට එක්වෙමිනි.අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමෙන් පසු ජනාධිපතිවරයා රැස්ව සිටි ජනතාවට ආචාර කළ අයුරු.ජපානයේ විශේෂ නියෝජිත යුසුෂි අකාෂි මහතාද පසෙකින් සිටියි.

ඡායා රූ-සංජීව ලසන්ත