හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න

හෙට සිට 27 වනදා දක්වා නිවසේ සිට රාජකාරී කරන්න

March 19, 2020   12:32 pm

මාර්තු 20 , හෙට සිට 27 දක්වා කාලය රාජ්‍ය , පෞද්ගලික දෙඅංශය සඳහාම නිවසේ සිට වැඩකරන සතියක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.
 
මේ පිළිබඳ වැඩි විස්තර පසුව දැනුම් දෙනු බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දුන්නේය.

මෙම දින රජයේ නිවාඩු දිනයන් නොවන අතර රජයේ සහ පෞද්ගලික ආයක ප්‍රධානින්ගේ නිර්දේශ මත හැකි පමණින් නිවෙස්වල සිට අදාල රාජකාරි සිදු කරන ලෙසද දන්වා ඇත.