header logo
Vallibel FD
Selan Bank
ක්‍රීඩා
අවසන් එක්දින තරගයේ ජය කොදෙව්වන්ට
Oct 26, 202411:34 PM
අවසන් එක්දින තරගයේ ජය කොදෙව්වන්ට
Mobitel 1278

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කර තෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

කෙසේවෙතත් තරග තුනකින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

පල්ලේකැලේ පැවැත්වුණු තරගයේ කාසියේ වාසිය කොදෙව්වන් දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ලට ලකුණු 81ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පිලට සාර්ථක ආරම්භයක් ලබාදුනි.

18 වැනි පන්දුවාරයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ අනුව තරගය යළි ආරම්භ කිරීම පැය කිහිපයක් පමා වුණි.

ඒ අනුව තරගය යළි ආරම්භ වූයේ එක් ඉනිමක් පන්දුවාර 23කට සීමා කරමිනි.

යළි පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 23දී කඩුලු 3ක් දැවී ලකුණු 156ක් රැස් කිරීමට සමත්වුණි.

පැතුම් නිස්සංක ලකුණු 56ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් පන්දු 22කදී නොදැවී ලකුණු 56ක් රැස් කළේය.

ඒ අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කොදෙව් කණ්ඩායමට නියමිත පන්දුවාර 23දී හිමි වූ ඉලක්කය ලකුණු 195කි.

කොදෙව් කණ්ඩායම පන්දු ඕවර 22කදී ජයග්‍රහණය ට අවශ්‍ය ලකුණු 196 ලබාගත්තේ කඩුලු දෙකක් පමණක් දැවීයාමෙනි.

ඔවුන් වෙනුවෙන් එවින් ලුවිස් නොදැවී ලකුණු 102ක් සහ ශර්ෆේන් රදර්ෆඩ් නොදැවී ලකුණු 50ක් ලබාගත්හ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපයක් - ඉදිරි දින කිහිපයේත් තද වැසිආපදා කළමනාකරණය සීරුවෙන්...

දිස්ත්‍රික්ක 8කට පීඩාකරමින් කැලඹුණු කාලගුණය - පස්බාගේ කෝරලයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි | Ada Derana

අනෝජන් වෙනුවෙන් එක්වූ වතුකරයේ තරුණයෝ - ''එයාගේ ජීවිතය නැතිකරන්න තරම් වරදක් නෙමෙයි'' | Ada Derana

මහවැලි ගඟ පිටාර ගැලීමෙන් පවුල් 100කට ආසන්න පිරිසක් අවතැන් | Ada Derana

 කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

කඳුකරයට තද වැසි..පොල්ගොල්ල වාන් දමයි

 බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක්...ප්‍රදේශ රැසකට මි.මී 100 ඉක්මවූ වැසි...

 දිට්වා යළි සිහිකළ හැටන් පස් කඳු කඩා වැටීම වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නවතී...

 අම්පාරේ අලිමංකඩ භූමියක මහා පරිමාණ වී මෝලක්?

🔴NEWS ALERT🚨| මහවැලි ගඟ අවට පහත් බිම්වලට මහ ගංවතුර අවදානමක් | Ada Derana

හානිවූ හෙල්ල ගැන ජපන් යන්න  කලින් කතාකරපු රුමේෂ්

 බන්ධනාගාර නිලධාරීන් විසිරයෑමේ උත්සවයට අඟුණකොළපැලැස්සට ගිය අධිකරණ ඇමති

 ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලට තද වැසි සහ ලොකු සුළඟක්

ගාල්ලේ ඉදිකිරීමට නියමිත නව පොලිස් ස්ථානය පොලිස්පතිගේ නිරීක්ෂණයට

ආසන පටි නීතියට අවනත වුණු රියදුරෝ - ''මගී ආරක්ෂාව ගැන හිතන එක හොඳයි'' | Ada Derana

CNN ඇතුළු මාධ්‍ය 03කට ධවල මන්දිරය තහනම්.. සෙසු මාධ්‍යටත් රතු එළි | Ada Derana

Lassana Flora
Spotlight
විදෙස් සමාගම් තුනේ ඉන්ධන ගැටලුව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

ශිරන්ති ගැන විමර්ශන තීරණාත්මක තැනක

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

හිරේදී ලොක්කන්ට විශේෂයක් නෑ

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

නාමල් යළි රිමාන්ඩ්... ඇප තීන්දුව 29දා

 සතියෙම හුටපට

සතියෙම හුටපට

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

ශිරාන් බාසික්ගේ සල්ලිවලින් ටියුෂන් මාස්ටර් නමින් සුපිරි නිවසක් මිලදී අරන්

පිස්තෝලයක් ඉනේ ගහගෙන ස්කූටරයෙන් මත් ඇද්ද ජාවාරමා මාට්ටු

බෝම්බ ප්‍රහාරයකින් පාකිස්තානයේ පොලිස් කඳවුරක 17ක් මරුට

සූර්පිට කඩුවක් අරන් ගිරිඋල්ලේ යකා නටලා... SI අත්අඩංගුවට

උසාවියෙන් තරු ගැලවූ පොලිස් ලොක්කෝ තිදෙනා තනතුරුවලින් ඉවතට

පළමු වසරට නොගත් සිසුවා පියාගේ අයිතිවාසිකම් පෙත්සම අතරේ පාසලට අරන්

අධිකරණයට අපහාස කළාද ? විමල්ට එරෙහිව පරීක්ෂණයක්

නාමල් 29 තෙක් යළි රිමාන්ඩ්... ඇප ඉල්ලීමට ගොනු කළ කරුණු මෙන්න