header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාරවලින් පසු අමෙරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
Oct 26, 202403:18 PM
ඊශ්‍රායලය දියත් කළ ප්‍රහාරවලින් පසු අමෙරිකාවෙන් ඉරානයට අනතුරු ඇඟවීමක්
Mobitel 1278

ඔක්තෝබර් 01 වනදා ඉරානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කරමින් එල්ල කළ මිසයිල ප්‍රහාර මාලාවට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය අද (26) ඉරානයේ හමුදා මූලස්ථාන ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කළේය.

කෙසේ වුවද ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයට සිදුවී ඇති හානිය මෙතෙක් වාර්තා වී නොමැත.

නමුත් ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් ද පිපුරුම් ශබ්ද ශ්‍රවණය වූ බව වාර්තා වෙයි.

ඉරාන ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය සැලසුම් කරමින් සිටින බව ගෙවුණු සති කිහිපයේ දී ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානය මෙන්ම ඉරාකයත් සිය ගුවන් කලාපය නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට පියවර ගත්තේ ය.

ඉරානයේ බටහිර සහ නිරිත දිග පිහිටි හමුදා මූලස්ථාන ඊශ්‍රායලයේ ප්‍රධාන ඉලක්කය වී තිබුණි.

ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාර මාලාව නිමා කරමින් සිය ගුවන් යානා ආරක්ෂිතව ඊශ්‍රායලයට පැමිණි බවද පසුව ඊශ්‍රායලය නිවේදනය කළේය.

ඊශ්‍රායලය අනාවරණ කරන්නේ තමන් ඉරානයේ මිසයිල නිෂ්පාදනාගාර ද ඉලක්ක කළ බවය.

ඊශ්‍රායලය මෙලෙස ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව මෙන්ම බ්‍රිතාන්‍යයත් පවසන්නේ ඊශ්‍රායලයට සිය ආරක්ෂාව තහවුරු කරගැනීමේ අයිතිය පවතින බවය.

කෙසේ වුවද ඊශ්‍රායලයට නැවත ප්‍රහාර එල්ල නොකරන ලෙසට අමෙරිකාව ඉරානයට අවධාරණය කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

රුමේෂ්ගේ නිවසට යන පාර ආණ්ඩුවෙන් හදයි

"සිරිලිය සවිය" කළු සල්ලි සුදු කළාද? - ශිරන්තිගේ හෘද සැත්කමක් ගැන නීතීඥවරයාට කරුණු වරදී

AIRBUS නඩුවට අල්ලස් කොමිසම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

IMF සමඟ අලුත් දීගෙකට රජය සූදානමින්? - "අලුත් එකඟතාවකට යන්න පුළුවන්නම් ඒ සඳහා ලෑස්තියි"

ගින්නෙන් විනාශ වුණු නිවාස බලන්න ගිය බල්තසාර්ට ජනතාව සැර වෙයි - "තාවකාලික විසඳුම් එපා.."

ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරියට ඇදෙන පාගමනට එක්වූ මෙහෙණින් වහන්සේලා

 "පුද්ගලයෝ වැරදි කළාට සිවුරට දඬුවම් දෙන්න බෑ" - ඥානසාර හිමි ගැන ලාල්ගේ මතය

ශිරන්ති හදවත් සැත්කමකට භාජනය කරලා..නීතිඥයා අධිකරණයට කියයි - නාමල්..යෝෂිත උසාවි එයි..

ඥානසාර හිමි වෙනුවෙන් දිනෙන් දින නැගෙන හඬ.. "පාගමනත් එක්ක බලධාරීන් කලබල වෙලා" | Ada Derana

ඥානසාර හිමි උදෙසා කොළඹ එන පාගමන.. අද වරකාපොළ සිට නිට්ටඹුව දක්වා ...

 "බුදු හාමුදුරුවන්ට තිබුණා දේවදත්තගේ සිවුර අයින් කරන්න..කළේ නෑ"

 පාක්ෂිකයින් බලා සිටියදී නාමල්ව යළි බන්ධනාගාරයට රැගෙන ගිය හැටි...

උසාවියේ දී එකට හමුවූ රාජපක්ෂ අයියා මලෝ | Ada Derana

"විශේෂඥ වෘත්තිකයන්ට විශේෂ වැටුප් තලයක් අවශ්‍යයි..."

විලංගු වැටුණු චාමර මහ වැස්සේ බන්ධනාගාරයට රැගෙන යයි | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

IT උපාධිධාරීන්ට සරිලන රැකියා නැහැ

නිදහසේ පාද යාත්‍රාව අද නිට්ටඹුවේ සිට කඩවතට

ගෙදරට එන්නෙත් නෑ ලිඛිතව දෙන්නෙත් නෑ - ලයිට් නොකපා සල්ලි ගරලා - ලෙකෝට චෝදනා

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

බොක්ක කැලඹී වැස්ස විසිරෙයි

යෝෂිත, කරන්නාගොඩ, බෝගොල්ලාගමට එරෙහි නඩු 28 - 29 කැඳවයි

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

ශිරන්ති, නාමල්, පිල්ලෙයාන් රිමාන්ඩ්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

IMF ගිවිසුම අලුත් කරන්න සූදානම්

"විශ්වාසය තබන්න - ආයෝජකයිනි මෙහි එන්න"ජනපති ඉල්ලයි

පෝට්සිටියේ මැරකම් කළ චීන පාතාලයේ ප්‍රබලයෙක් දැලේ

ගෝලීය අභියෝග මැද ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ස්ථාවරයි - මහ බැංකුව කියයි | Ada Derana

රාජාංගණය වැව වාන් දැමීමට ආසන්නයි | Ada Derana

"රුපියල ආරක්ෂා කරගැනීමට ආණ්ඩුව අලෙවි කරන ඩොලර් ප්‍රමාණය ඉහළ ගිහින්" | Ada Derana

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් | Ada Derana

මුන්දලමට හැමූ සුළඟකින් නිවාස 7කට හානි | Ada Derana