header logo
Vallibel FD
Selan Bank
ක්‍රීඩා
චමරිගේ සතුට
Jul 29, 202401:15 PM
චමරිගේ සතුට
Mobitel 1278

පරාජයන්ගෙන් හෙම්බත්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සතුටක් ලබාදීමට හැකිවීම පිළිබඳ තමා ඇතුළු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සතුටු වන බව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පවසයි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් චමරි කියා සිටියේ, ප්‍රේක්ෂකයින් රැසක් පැමිණ තිබීම තමා ඇතුළු කණ්ඩායමට ශක්තියක් වූ බවය.

"මට මගේ රටට කුසලානය ගෙනත් දෙන්න පුළුවන් වුණා. මං හිතන්නේ මිනිස්සු ගොඩක් බලාපොරොත්තුවෙන් දුර ඉඳලා ආවේ තරගය නරඹන්න. ඇත්තටම සතුටුයි රටේ ජනතාවට සතුට ගෙනත් දෙන්න පුළුවන් වුණ එකට ක්‍රිකට්වලින්."

මේ අතර ආසියානු කුසලානයද රැගෙන චමරි තරගය නැරඹීම සඳහා පැමිණ සිටි සිය මව වෙත ගිය අවස්ථාවේ දෙදෙනාම සංවේදී වෙන අයුරු දක්නට ලැබුණි.

චමරිගේ මව,

"ගොඩක් සතුටුයි දුව මේ වගේ තරගයකින් දිනුවා කියන එකට. අප්පච්චි නැති වුණාට පස්සේ හැමදේටම මම උදව් වුණා. තනියම ගෙදර ඉන්නවා කියලා හිතුවේ නෑ අප්පච්චි නැති වුණා කියලා නෑ මම එයාගේ ආසාවට ඉඩදුන්නා. එයාගේ ගමන යන්න සැලැස්සුවා. අදටත් එහෙම තමා."

මේ අතර ඊයේ ඉන්දියාව සමග පැවති දෙවන 20යි 20 තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් පල්ලෙකැලේ ක්‍රීඩක විවේකාගාරයේදී කාන්තා ආසියානු කුසලානයේ අවසන් තරගය නැරඹන අයුරු දක්නට ලැබුණි.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින හිටපු ශ්‍රී ලංකා නායිකාවක මෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නඟා සිටුවීමට විශාල දායකත්වයක් දැක්වූ ශෂිකලා සිරිවර්ධන වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධවෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක්කළාය.

මේ අතර එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ස්කයි ස්පෝර්ට් නාලිකාවේ මැදිරියේ සිට ආසියානු කුසලාන අවසන් තරගය නරඹන අයුරුද දක්නට ලැබුණි.

මේ අතර ශ්‍රී ලංකාවේදී කාන්තා ක්‍රිකට් තරගයක් නැරඹීම සඳහා පැමිණි වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාව ඊයේ දඹුල්ල ක්‍රීඩාංගණයට පැමිණ සිටි අතර ඔවුන්ට පළමු කාන්තා ආසියානු කුසලාන ජයග්‍රහණයේ සාක්ෂිකරුවන් බවට පත්වීමට හැකිවුණි.

රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙවර ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ප්‍රබල ඉන්දියා කණ්ඩායම කඩුළු 8කින් පරාජය කරමින් ඓතිහාසික ජයක් ලැබූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලානයක් දිනාගැනීමට ඊයේ සමත් වුණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

මම පාර්ලිමේන්තුවේ නෑනේ...රට භාරගන්න මට බෑ

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

අදත් ක්‍රියාත්මක දුම්රිය වර්ජනය - පිරිසක් වැඩ, පිරිසක් ගෙදර | Ada Derana

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

යළි රිමාන්ඩ් භාරයට පත් වූ නාමල් අධිකරණයෙන් වැලිකඩට රැගෙන ගිය හැටි

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

''ළමයාව පන්තියෙන් ගන්න ගිය ඔයාට මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැනේ'' | Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

එක මිටට එකතු වුණ විපක්ෂය"අරගලයට හොඳම පාට කළු..පොල්පොට්වාදී පාලනයකට තමයි යන්නේ"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

ගල්කිස්ස හැඩ කරන්න ගත්ත දැඩි තීරණය "ඉදිකිරීම් 27ක් ඉවත් කරනවා"| Ada Derana

 වැරදුණු අලි මන්තරේ

වැරදුණු අලි මන්තරේ

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දරු දෙදෙනෙකුට මරු කැඳවූ අත්බෝම්බ ප්‍රහාරය... සැකකරු පොලිසියේදී අපරාධය වමාරයි

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

දෙමටගොඩ රත්කළ කළු පාලම යට වෙඩිතැබීම...වෙඩික්කරුවන් පැමිණි අයුරු CCTV කැමරාවේ

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අනාගත පරපුර රැකගන්න ජනපති දරන උත්සාහය...

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

අඩු මිලට විකුණන නිසා තෙල් බෙදාහැරීම් සීමාකිරීමට විදෙස් සමාගම් සැරසෙයි

IMF නියෝජිත පිරිස  ජනපති හමුවෙයි

IMF නියෝජිත පිරිස ජනපති හමුවෙයි

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකියි... - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

දුම්රිය වර්ජනයෙන් විදෙස් සංචාරකයෝ අසරණයි - වෘත්තීය සමිති ආණ්ඩුවට සැරවෙයි

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

එදිරිවාදිකම් පසෙකලා එක ළඟ හිඳගත් රනිල් - සජිත්.."අද අපි එකට එකතු වෙනවා"

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

රස්සා නැති කතුන් ලක්ෂ 62ක් ගෙවල්වල

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ  දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කෝටි සියයක මත්ද්‍රව්‍ය සමග 2017දී ඇල්ලූ දෙහිවල ව්‍යාපාරිකයාට මරණ දඬුවම

කැබිනට් තීන්දු 107ක්  මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ  PAFFREL වාර්තාවෙන් කියයි

කැබිනට් තීන්දු 107ක් මාලිමා ප්‍රතිපත්තිවලට අදාළ නෑ PAFFREL වාර්තාවෙන් කියයි

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

බාරයක් ඔප්පු කරන්න අනුරපුරේ යන්න ගිය රේණුකා - ශ්‍රියානි දුම්රියට බිලි

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

රනිල් - සජිත් අද කොළඹදී හමුවෙති

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

පාස්කු දා ප්‍රහාරය : දේශපාලන අරමුණින් රවීට ශානිට බොරු පැමිණිලි දාලා

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

දරු දෙදෙනෙකු මැරූ දෙහිවල ඝාතකයෝ දැලේ

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

ඕලුගලගේ උපාය දූතයාට ශොට්එක දෙන්න කොන්‍ත්‍රාත්තුව කෝටි 1 1/2ක්

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

පුෂ්පිකාගේ කිරුළ ගැලවූ සිද්ධිය : කැරොලයින් ජූරි හා චූලා නිදොස්කොට නිදහස් | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල්  සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

නීතිපති උපදෙස් මත නාමල් සැකකරුවෙකු ලෙස නම් කෙරේ | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

තාර හිඟයක් - මාර්ග සංවර්ධන අධිකාරිය | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

දුම්රිය වර්ජනය ස්ථිරයි - සමිති 26ක් ප්‍රවාහන ලේකම්ට කියයි | Ada Derana

 මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්

මේ මස අවසානයේ තෙල් මිලේ වෙනසක්