
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (22) පැවැත්වෙයි.
තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.
කණ්ඩායමේ ක්‍රීඩකයින් ටෙස්ට් තරගය සඳහා වූ තණතීරුව පිළිබඳ නිසි අවබෝධයකින් පසුවන බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවසීය.



















































