header logo
SLIC
උණුසුම් පුවත්
රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට
Oct 24, 202207:04 PM
රිෂී සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පළමු වරට එරට අග්‍රාමාත්‍ය ධුරය ආසියානු සම්භවයක් ඇති අයෙකුට හිමිව තිබේ.

ඒ, ලිස් ට්‍රස්ගෙන් හිස් වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පාලක කන්සවේටිව් පක්ෂයේ නායකත්ව සටන ජය ගැනීමට ඉන්දීය සම්භවයක් ඇති රිෂී සුනක් සමත් වීමත් සමගය.

බ්‍රිතාන්‍ය අගමැති ලිස් ට්‍රස් සිය ධුරයෙන් සහ කන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට පසුගියදා නිවේදනය කළේය.

ඒ ධුරය භාරගෙන දින 45 ක් වැනි කෙටි කාලයක් තුළය.

බිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාට වන අතර ඒ අනුව පාලක කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව සටන ආරම්භ වුණි.

ඊට ඉන්දිය සම්භවයක් ඇති මන්ත්‍රී හිටපු මුදල් අමාත්‍ය රිෂී සුනක් සහ Penny Mordaunt එක්ව සිටියහ.

පක්ෂ නායකත්ව සටනට හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද එක්වන බව වාර්තා වුවද එම සටනින් ඉවත්වීමට ඔහු පසුව තීරණය කර තිබුණි.

ඒ අනුව පක්ෂ නායකත්ව සටන දෝලනය වූයේ රිෂී සුනක් සහ Penny Mordaunt අතරය.

කෙසේ වෙතත් අපේක්ෂක නාම යෝජනා සඳහා ලබා දී තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබියදී අපේක්ෂිකා Penny Mordaunt දැනුම් දුන්නේ පක්ෂ නායකත්ව සටනින් තමා ඉවත් වන බවය.

ඒ අනුව පාලක කන්සවේටිව් පක්ෂයේ නායකත්වය සඳහා වන සටනේ පෙරමුණට රිෂී සුනක් පැමිණියේ නිතරගයෙනි.

පක්ෂයේ බහුතරයකගේ සහාය සමග පක්ෂ නායකත්ව සටන ජයගන්නට ඔහු සමත්වුණි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා බවට රිෂී සුනක් පත්වෙයි.

සුනක්, සති හතක් තුළ බ්‍රිතාන්‍යයට පත් වන තෙවැනි අගමැතිවරයාය.

හිටපු අගමැති ලිස් ට්‍රස් ට්විටර් පණිවුඩයක් තබමින් රිෂී සුනක් ට සුබ පතා තිබේ.

අපගේ නව අගමැතිවරයාට සුබ පතන අතර සියලු සහයෝගය ලබා දෙන බවට ඇය එහි සඳහන් කර ඇත.

මේ අතර ප්‍රතිවාදී කම්කරු පක්ෂය අවධාරණය කරන්නේ මහ මැතිවරණයකට ගොස් නව ආරම්භයක් ලබා ගැනීම මිස රිෂී සුනක් අගමැති ධුරයට පත් කිරීම සුදුසු නොවන බවය.

ඔහුට නිසි ප්‍රතිපත්තියක් හෝ රටේ අර්බුදවලට විසඳුමක් නොමැති බව කම්කරු පක්ෂයේ නියෝජ්‍ය නායක ඇන්ජලා රේනර් පවසයි.

කෙසේ වෙතත් පාලක පක්ෂයේ නායකත්වයට පත්වීමත් සමග බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරයට රිෂී සුනක් පත්වන්නේ එරට ඉතිහාසය ද අලුත් කරමිනි.

ඔහු බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආසියානු, ඉන්දියානු සම්භවයක් සහිත පළමු අග්‍රාමාත්‍යවරයා වනු ඇති.

තවමත් 42 හැවිරිදි වියේ පසුවන සුනක් සියවස් දෙකකට පසු පත්වන බ්‍රිතාන්‍යයේ ලා බාලතම අගමැතිවරයා ලෙස ද ඉතිහාසයට එක්වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සුනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයේ හෙට දිවුරුම් දෙනු ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana