header logo
Vallibel FD
උණුසුම් පුවත්
දේවස්ථානයට පහරදුන් බව කියූ ඥානසාර හිමි ඇතුළු පිරිස් නිදොස් කොට නිදහස්
Apr 02, 201412:49 PM
දේවස්ථානයට පහරදුන් බව කියූ ඥානසාර හිමි ඇතුළු පිරිස් නිදොස් කොට නිදහස්
Mobitel 1278

තලාහේන,අරලිය පෙදෙස කල්වාරි දේවස්‌ථානයට පහරදීමේ නඩුවේ විත්තිකරුවන් වුණු බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනා අද (02) කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු පද්මිණී එන් රණවන මහත්මිය විසින් මෙම සැකකරුවන් නිදොස් කොට නිදහස් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.

2008 ජුලි 7 දා තලාහේන අරලිය පෙදෙස කල්වාරි දේවස්‌ථානයට පහරදුන් බවට සිද්ධියට අදාළව එස්‌. ඒ. අතුල සෙනවිරත්න, ඩබ්. එම්. සුදු බණ්‌ඩා, එච්. තමරා බියට්‍රිස්‌, ඒ. කේ. ඩෙන්සිල් ප්‍රේමකුමාර පෙරේරා, ඩී. එස්‌. පී. කඳනආරච්චි, ටී. කේ. සෝමදාස, ඊ. එච්. වික්‌ටර් රත්නායක, කේ. ඩබ්. කරුණානන්ද, ඊ. එච්. එම්. රත්නායක, අක්‌කරගම ඥනවිමල හිමි, ගලගොඩඅත්තේ ඥනසාර හිමි, අගුල්ගල්ලේ සිරි ජිනානන්ද හිමි හා ධනුෂ්ක සංජිව නමැති විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්විණි.

නීති විරෝධී රැස්‌වීමක සාමාජිකයන් වෙමින් තලාහේන අරලිය පෙදෙසේ කල්වාරි දේවස්‌ථානයට පහරදී රුපියල් 50 කට වැඩි අනර්ථයක්‌ සිදුකිරීම, එහි පාස්‌ටර්වරුන් වන සිඩ්න් රොෂාන් ඇන්ඩ්‍රීසන් හා ජෝන් ඇන්ටන් ඇන්ඩ්‍රීසන් යන අයට පහරදී තුවාල සිදුකිරීම, ජෝන් ඇන්ටන් ඇන්ඩ්‍රීසන් සන්තකයේ තිබූ රුපියල් 15,000 ක්‌ වටිනා ජංගම දුරකථනය පැහැර ගැනීම, සිඩ්නි රොෂාන් ඇන්ඩ්‍රීසන් සන්තකයේ තිබූ රුපියල් 50,000 ක්‌ වටිනා රත්‍රන් මාලයක්‌ කොල්ල කෑම, ආදී චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙකී චෝදනා ගොනු කර තිබිණි.

කෙසේ වෙතත් සැකකරුවන් මේවන විට නිදොස්වී තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22 උණුසුම් කළ මැතිසබය - සජිත්ගේ විරෝධයෙන් කැලඹෙයි | Ada Derana

සමාජ විරෝධී විකෘති අදහස් ඇති FB ගෘප් එකක 18 හැවිරිදි ඇඩ්මින් පොලීසියෙන් අල්ලයි | Ada Derana

මාලිමාව පරද්දන පොදු අපේක්ෂකයා - ''මතක තියා ගන්න අපි කෑලි කෑලිවලට කැඩෙන්න බලාපොරොත්තුවක් නෑ''

fm දෙරණ දඹදිව වන්දනා වරම් 10 වන අදියර - සැදැහැවතුන් බිහාර් ප්‍රාන්තයට | Ada Derana

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් හෙට දීපව්‍යාප්ත වැඩවර්ජනයක්...

 අධිකරණයට රැගෙන ආ ශිරාන් බාසික් නඩුව ඔක්තෝබර් 2ට කල්යයි

බන්ධනාගාර බසයෙන් පාර්ලිමේන්තු ආ නාමල් - ''මම පාර්ලිමේන්තුවේ දී කියන්නම්...මෙතෙන බෑ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

Lassana Flora
Spotlight
නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

නාමල් අද පාර්ලිමේන්තු එයි | Ada Derana

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි අල්ලස් නඩුව - රු. ලක්ෂ 88ක් ගෙව්වත් කාපට් ඇතිරුවේ නෑ | Ada Derana

මේ මස අවසානයේ සිට ගිඟුරුම් සහිත වැසි | Ada Derana

යුද සමයේ අපරාධ විමර්ශන අන්තිමයි - මානව හිමිකම් ලොක්කා ලංකාවට දෙහි කපයි | Ada Derana

22 විභාගයට නොගැනීමෙන් මුලික අයිතිවාසිකම් කැඩුණා - ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් | Ada Derana

තවත් අයිස් කන්ටේනර් 2ක් අල්ලන්න සීරුවෙන් - එකක් වාරයේ : අනෙක නැවේ  | Ada Derana

අයිතිකරුවන්ට හොරෙන් බැංකු ගිණුම් 10,000ක් මූල්‍ය වංචාවල - CIDයට පැමිණි ගලා එයි | Ada Derana

ලංගමට තවත් බස් 800ක් මෙට්‍රො බස් 50කුත් එකතු වෙයි | Ada Derana

මීට පස්සේ 'වාසනා' හැම පෙරහැරටම බැහැ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්