header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරවලින් ළමුන් 623 දෙනෙකු මියගොස් ඇති බව ඉරානයෙන් චෝදනා

Mobitel 1278

ඉරානයට එරෙහිව එල්ල වූ අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ළමුන් 623 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරානයේ කාන්තා හා පවුල් කටයුතු පිළිබඳ උප ජනාධිපතිනී Zahra Behrouz-Azar ප්‍රකාශ කළාය.

ඉරිදා (22) පැවති උත්සවයක් අමතමින් ඇය මේ බව සඳහන් කළ අතර, ඉරානයේ අනාගතය නියෝජනය කළ තරුණ ජීවිත අහිමි වීම පිළිබඳව සිය බලවත් ශෝකය පළ කර ඇත.

දෙවන සහ තෙවන ආරක්ෂක සටන්වලදී මියගිය දරුවන්ගේ සහ යෞවනයන්ගේ පවුල් වෙත සිය උපහාරය පුද කරමින් බෙහ්රූස්-අසාර්  උප ජනාධිපතිනිය පවසා ඇත්තේ,

"මෑතකදී අප මත පැටවූ යුද්ධවලදී අපේ දරුවන්ට සිදුවූ දේ ඉතා කටුකයි. ඉරානයේ බලාපොරොත්තුව වූ සහ ඉරානයේ ඉරණම තීරණය කිරීමට සිටි වටිනා තරුණ ජීවිත 623 ක් දිවි පිදුවා. අපට ඔවුන් අහිමි වුණා."

මෙම ප්‍රහාර හේතුවෙන් මියගිය පිරිසට අමතරව තවත් විශාල ළමුන් පිරිසක් තුවාල ලබා ඇති බවද ඇය පෙන්වා දී තිබේ.

යුද ගැටුම්වල සෘජු බලපෑමට අමතරව, ආර්ථික සම්බාධක සහ මූල්‍ය පීඩනයන් ද දරුවන්ගේ ජීවිතවලට දැඩි ලෙස බලපා ඇති බව උප ජනාධිපතිනිය අවධාරණය කරයි.

විශේෂිත ඖෂධ මත යැපෙන දුර්ලභ හා බරපතළ රෝගවලින් පෙළෙන දරුවන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව ඇය කරුණු පැහැදිලි කර ඇති බව සඳහන් වේ.

දේශීය ඖෂධ නිෂ්පාදනාගාර වෙත එල්ල වූ ප්‍රහාර හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය සහ බෙදා හැරීම බරපතළ ලෙස අඩාල වී ඇති බවට ද ඇය චෝදනා කරයි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි