header logo
Vallibel FD
Valible Le
වෙනත් පුවත්
රු. ලක්ෂ 185ක වියදමින් නවීකරණය කළ බලංගොඩ බස් නැවතුම්පොළේ පොදු වැසිකිළි පද්ධතිය ජනතා අයිතියට...

Mobitel 1278

'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 185ක වියදමින් නවීකරණය කරන ලද බලංගොඩ ප්‍රධාන බස් නැවතුම්පොළේ පොදු වැසිකිළි පද්ධතිය අද(22) ජනතා අයිතියට පත් කෙරිණි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර මහතාගේ මැදිහත්වීම මත ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ පූර්ණ අධීක්ෂණය බලංගොඩ නගර සභාව මගින් සිදු කරන ලදී.

බලංගොඩ නගරයට පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවට සුවපහසු සහ පිරිසිදු ලෙස භාවිත කළ හැකි පරිදි සකස් කර ඇති මෙම පොදු වැසිකිළි පද්ධතියේ විශේෂාංග රැසකි.

* ආබාධිත පුද්ගලයන්ට පහසුවෙන් ඇතුළු වී පරිහරණය කළ හැකි පහසුකම් සලසා තිබීම.
* කුඩා දරුවන්ට ද පහසුවෙන් භාවිත කළ හැකි ආකාරයෙන් සකස් කර තිබීම.
* පූර්ණ ආලෝක පද්ධතියක් සවි කර තිබීම.
* වැසිකිළි පද්ධතියේ පිටත කොටස ආකර්ෂණීය විසිතුරු පැළවලින් අලංකාර කර තිබීම.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අපජලය පිරිපහදු කර මුදාහැරිය හැකි විශේෂ ගලි පද්ධතියක් ස්ථාපිත කර තිබීමයි.

ඒ හරහා මෙතෙක් ගලි සඳහා බලංගොඩ නගර සභාව දැරූ වියදම 60%කින් අඩු කර ගැනීමට හැකි වනු ඇත.
 
MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

අයවැයෙන් ලැබුණු නොලැබුණ සහන ගැන පක්ෂ විපක්ෂ කතා

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

හෙට කළු පාටින් ආණ්ඩුවට එන රතු එළිය..

දුම්රියේ ගැටුණු 22 හැවිරිදි තරුණියගේ දිවි බේරාගත් චින්තක කියන සංවේදී කතාව | Ada Derana

අපරාධකරුවන්ට උදාවෙන නරක කාලය,පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක් | Ada Derana

පළාත් පාසල් ජාතික පාසල් කරපු ව්‍යාපෘතියේ ගැටලු - පාසල් 809ක බෝඩ් ගහන්න රු.මි. 2,290ක් ගිහින්

''රැකියා අවස්ථාවලට සුදුසුම මාවත උපාධිය නෙමෙයි'' | Ada Derana

ඉහළයන උද්ධමනයෙන් රටට සිදුවන බලපෑම - ''ආර්ථික පරිවර්තනය කියන්නේ, මෙට්‍රෝ නම්...අනේ මන්දා''|Ada Derana

'Colombo Motor Show' ගිය සජිත් තරුණ පරපුර වෙනුවෙනුත් හඬක් නඟයි | Ada Derana

හලාවත ධීවරයින් විඳින දුක් - ''පොඩි කාලේ ඉඳන් මුහුදු රස්සාව තාමත් ඉන්නේ ලෑලි ගෙදරක'' | Ada Derana

ආණ්ඩුවට එරෙහිව සජබයේ පිරිසක් බදුල්ලේ දී විරෝධයක...

 GLEC ජපාන සමුළුව හෙට... ව්‍යවසායක දිලිත් ඇතුළු පිරිස ජපානයට...

 "මේ ජනවරම අහෝසියි.. අලුත් ජනවරමකට යන්න.."

 කඩුවෙල ගින්නක් ඇතිවුණොත් ගිනිනිවන රථ කෝට්ටෙන්"විපක්ෂය මරණවලින් දේශපාලනය කරන්න හදනවා"

 "මේ ආණ්ඩු ඉතා දරුණු ආකාරයෙන් ආර්ථිකය කඩා වට්ටලා"

 රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

රටේ උද්ධමනය ගැන කවියෙන් පැහැදිලි කළ විජේපාල හෙට්ටිආරච්චි..

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

කාවන්තිස්සගේ මරණයට හේතුව පාචනය

 2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට!

 උද්ධමනය 2027 තෙක් නිවාස, පෞද්ගලික, ව්‍යපාර ණය පොලී ඉහළ යන ලකුණු

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

මද්‍යසාර භාවිතයෙන් වසරකට මරණ 20,000ක්..

 තාර හිඟයෙන් පාරේ වැඩ අඩාලයි... අධිවේගී මාර්ග වැඩවලටත් බාධා

 40 වසරක ISBN ඉතිහාසයේ වැඩිම නිකුතුව 2026දී

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි