header logo
Vallibel FD
Valible Le
සයුරෙන් එතෙර
ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය ගැන පුතුන් මාධ්‍යට කියයි
ඉම්රාන් ඛාන්ගේ තත්ත්වය ගැන පුතුන් මාධ්‍යට කියයි
Mobitel 1278

බන්ධනාගාරගත කර සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට අඩියාලා බන්ධනාගාරය තුළදී ශාරීරික හා මානසික පීඩාවන්ට පත්වන්නට සිදුවන බව ඔහුගේ පුතුන් දෙදෙනා බලධාරීන්ට චෝදනා කරයි.

ඔහුට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුනහොත් ඔහු අත්අඩංගුවේදීම මියයාමේ අවදානමක් පවතින බවට ද පුතුන් අනතුරු අඟවා තිබේ.

විදෙස් මාධ්‍ය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, ඉම්රාන් ඛාන්ගේ පුතුන් වන සුලෙයිමාන් ඊසා ඛාන් සහ කාසිම් ඛාන් සිය පියාගේ පිරිහෙමින් පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළ කරමින් මෙම අදහස් පළ කර ඇත.

පාකිස්තාන PTI පක්ෂයේ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වන සිය පියා දිනකට පැය 22ත් 23ත් අතර කාලයක් හුදකලා සිරමැදිරියක රඳවා තබා ඇති බවත්, බාහිර පුද්ගල ඇසුරකින් තොරව ස්වාධීන වෛද්‍ය ප්‍රතිකාර පවා ඔහුට අහිමි කර ඇති බවත් එහිදී ඔවුන් චෝදනා කර ඇත.

වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් නුවර ෂිෆා ජාත්‍යන්තර රෝහල වෙත මාරු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු 18 වැනිදා නිකුත් කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවද ඔහුගේ පුතුන් පෙන්වාදෙයි.

තමාට සහ සිය බිරිඳ වන බුෂ්රා බිබී හට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉල්ලමින් ඉම්රාන් ඛාන් විසින් පාකිස්තානයේ ඉහළම විනිසුරුවරුන් වෙත විවෘත ලිපියක් මගින් ආයාචනා කර ඇති පසුබිමක මෙම සම්මුඛ සාකච්ඡාව සිදුකර තිබූ බවද විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත්, පාකිස්තාන කැබිනට් අමාත්‍ය තාරික් ෆසාල් චෞද්‍රි, ඉම්රාන් ඛාන්ගේ මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ ඔහුට නිරන්තර වෛද්‍ය අවධානය යොමු කර ඇති බවය.

වෛද්‍ය පරීක්ෂණ සඳහා අවස්ථා 8 කදී ඉස්ලාමාබාද් නුවර පිහිටි පාකිස්තාන වෛද්‍ය විද්‍යා ආයතනය වෙත ඔහුව රැගෙන ගොස් ඇති බවත් ඔහු අනාවරණය කර ඇත.

එමෙන්ම, ඔහුව හුදකලා සිරමැදිරියක රඳවා තබා ඇති බවට සහ පවුලේ සාමාජිකයන්ට ඔහුව හමුවීමට ඉඩ නොදෙන බවට එල්ල වන චෝදනා ද පාකිස්තාන රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

මත් ජාවාරම්කරුවන් 4කට මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම

මත් ජාවාරම්කරුවන් 4කට මරණ දඬුවම දුන් මෛත්‍රීට දින 2කට පසු එල්ල වූ බලපෑම

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

ඌරුබොක්කේ හැලප ගැන වෙනස් විදිහකට දැකපු හඳුන්නෙත්ති

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

මුහුදට එකතුවෙන හානිකර ද්‍රව්‍යවලින් සමුද්‍රීය පරිසරය රැකගන්න පුහුණු අභ්‍යාසයක්

 දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

දික්කසාද නඩුවට ආ අඹුසැමියෝ ගුටි කෙළියක

 රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

රතු පලස මතින් එක් තැනකට එක්වූ ලොව බලවතුන්...

 අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

 අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

 අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

 fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

මිරිස් කුඩු හා කෑලි මිරිස් රු. 2900ට නගී | Ada Derana

 ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

ශ්‍රී පාදය පූජනීය ස්ථානයක් ලෙස ගැසට් කරන්න - ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ ඉල්ලති

 හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

හොර දොස්තරලා නිසා ජනතාව අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධවලට ඇබ්බැහි වෙලා | Ada Derana

 රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

රටපුරා හොර දොස්තරලා 40,000ක් ඇතැම් ෆාමසිවලත් සුදුසුකම් නැති අය

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි