
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ලලිත් කන්නංගර නොහොත් බස් ලලිත් නැමැත්තා දෙසැම්බර් මස 04 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.
අද(19) පස්වරුවේ අවිස්සාවේල්ල මහෙස්ත්රාත් ප්රමෝද්ය ජයසේකර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.














































