header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
"වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් 40,000ක් විතර ලංකාවේ ඖෂධ නිකුත් කරනවා"-ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
"වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් 40,000ක් විතර ලංකාවේ ඖෂධ නිකුත් කරනවා"-ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්
Mobitel 1278

40,000ක් පමණ වෛද්‍යවරුන් නොවන පුද්ගලයින් මෙරට තුළ ඖෂධ නිකුත් කිරීමේ කටයුතුවල නිරත වන බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනෑන්ඩු මහතා පැවසුවේ, මෙම තත්ත්වය මහජන සෞඛ්‍ය කෙරෙහි දැඩිව බලපෑම් සිදුකරන බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රුවන් ෆර්ඩිනෑන්ඩු මහතා මෙම අදහස් පල කළේය.

"ඖෂධ සඳහා ප්‍රතිරෝධ නැඟෙමින් පවතිනවා විෂබීජවල. විශේෂයෙන් ප්‍රතිජීවක සම්බන්ධ. ඒකට ප්‍රධාන හේතුව තමයි ප්‍රතිජීවක භාවිතය ඉතාමත්ම ලංකාවේ ඉහළයි. පළවෙනි කාරණය රෝගීන් ගෙවල්වලදීම ලෙඩ සඳහා ප්‍රතිජීවක ලබා ගන්නවා. දෙවෙනි කාරණය ඒගොල්ලෝ වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා ඉල්ලනවා අපිට ප්‍රතිජීවක ලබා දෙන්න. තුන්වෙනි එක වෛද්‍යවරුනුත් මේ වගේ දේවල් ජනතාව ඉල්ලයි කියලා හිතලා මේක දුන්නොත් ඉක්මනට අඩු වෙයි කියලා හිතලා වෛද්‍යවරුනුත් නිතරම ප්‍රතිජීවක පාවිච්චි කරනවා. විශේෂයෙන් හොස්පිටල්වල ඒක වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි දන්නවා ශ්‍රී ලංකාව තුළ 40,000ක් විතර වෛද්‍යවරු නොවන අය බෙහෙත් නිකුත් කරනවා. මේ අයගෙන් අනිවාර්යයෙන්ම ප්‍රතිජීවක ලැබෙනවා. එතකොට දැන් මෙහෙම ගියොත් එහෙම වෙන්නේ ඉදිරියේදී සිංහලෙන් කියනවා නම් බෙහෙත් අහන්න නැති වෙනවා "

ප්‍රශ්නය- කවුද ඒ නොවන වෛද්‍යවරු 40,000ක් ඉන්නේ?

"පළවෙනිම කාණ්ඩය තමයි කිසිම සුදුසුකම නැතුව. ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාලයක පැත්ත පළාත යන්නේ නැතුව ෆාමසීවල එහෙම වැඩ කරලා අර බෙහෙත් අඳුනාගෙන බෙහෙත් දෙන කට්ටිය. එහෙම කට්ටියකුත් ඉන්නවා. අපි දන්නවා නීතිය අනුව බටහිර වෛද්‍ය ඖෂධ භාවිතා කරන්න පුළුවන් ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ ලියාපදිංචි වූ වෛද්‍යවරු ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අමතරව යම්කිසි වෛද්‍යවරයෙක් ලියනවා නම් ප්‍රතිජීවක මම කියන්නේ ඒක සැලකිය යුතු අපි ඒක සමාජයේ සාකච්ඡා කරන්න ඕන."

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

 අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

අභ්‍යවකාශයේ කි.මී බිලියන 25.9ක් ගිය 'Voyager 1'... ආලෝක දිනයක් පසු කළ ඓතිහාසික සැමරුම

 අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

අදත් අයවැයට කුණු බැනුම්... විරෝධතා රැසක් දිවයින පුරා...

 අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

අනුරපුරේ සත්‍යග්‍රහ භූමියේදී පහර කෑ කාන්තාව පොලිසියෙන් ආරක්ෂාව ඉල්ලයි...

 fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

fm දෙරණ සංවිධානය කළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ තෙමස් පූර්ණ පිංකම..

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

ප්‍රතිසංස්කරණයෙන් පසු දළදා මැඳුරේ රන් වියන යළි නිරාවරණය හෙට

 ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

ගෙදර වාතය පෙණහලු පිළිකාවලට ප්‍රධානතම හේතුවයි

 පොලීසියට අලුතෙන් 20,000ක්

පොලීසියට අලුතෙන් 20,000ක්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

රාජංගනේ සද්ධාරතන රිමාන්ඩ්

 නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

නාමල්ට මහේස්ත්‍රාත් උසාවිය දුන් ඇපය මහාධිකරණයෙන් වළකයි

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

රාජ්‍ය ආයතන සියල්ල ඉදිරිපිට 23දා විරෝධතා

 සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

සෑම තත්පර 30කටම භූමිකම්පාවක්... ලංකාවේ සුනාමි කුලුනු 75ම අක්‍රීයයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

දෙල් මිල දෙල්වෙයි

දෙල් මිල දෙල්වෙයි

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !