header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සහයෝගීතාව පුළුල් කිරීමට අවධානය
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සහයෝගීතාව පුළුල් කිරීමට අවධානය
Mobitel 1278

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සබඳතා ශක්තිමත් කර ගැනීම සහ දෙරට අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බංග්ලාදේශයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir මහතා අද (18) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අමාත්‍ය විජිත හේරත් මහතා හමුවිය.

ශ්‍රී ලංකාවට පැමිණීමට ආරාධනා කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය විජිත හේරත් මහතාට ස්තුතිය පළ කර තිබුණි.

2024 වසරෙන් පසු බංග්ලාදේශයේ ඉහළ පෙළේ නිලධාරියෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය බව ද ඔහු සඳහන් කළේය.

දෙරටම ආර්ථික අභියෝගවලට මුහුණ දී සිටින බැවින්, දෙරටේම දියුණුව වෙනුවෙන් සමීපව කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා රජය ආරම්භ කළ 'Clean Sri Lanka' සහ 'ප්‍රජාශක්ති' වැඩසටහන් රාජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇත.

දරිද්‍රතාව තුරන් කිරීම දෙරටටම වැදගත් ප්‍රමුඛතාවක් බව සඳහන් කළ ඔහු, බංග්ලාදේශය ද ඒ හා සමාන වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව පැවසීය.

කලාපීය රටවල් සමඟ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ වෙනුවෙන් සමීපව කටයුතු කිරීම ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්තිය බව අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී පැවසීය.

වෙළෙඳ, වාණිජ, අධ්‍යාපන සහ සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට බංග්ලාදේශයේ සහාය ද ඉල්ලා සිටියේය.

එළඹෙන Expo 2027 ප්‍රදර්ශනයට බංග්ලාදේශ ව්‍යාපාරික නියෝජිත පිරිසක් සහභාගී කරවීමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ඒ සඳහා සහාය ලබාදීමට රාජ්‍ය අමාත්‍යවරයා එකඟ විය.

බංග්ලාදේශයේ ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා රජයන් දෙක අතර ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව සලකා බලන ලෙස රාජ්‍ය අමාත්‍ය Humaiun Kobir මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇත.

දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම සඳහා වරණීය වෙළඳ ගිවිසුම (Preferential Trade Agreement) යළි ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා බංග්ලාදේශයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1972 වසරේදී ආරම්භ වූ බව සිහිපත් කළ දෙපාර්ශ්වය, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට එකඟතාව පළ කළහ.

මෙම හමුවෙන් අනතුරුව, දෙරට අතර පුළුල් සහයෝගීතාවක් ඇති කිරීම සඳහා  බංග්ලාදේශ - ශ්‍රී ලංකා ඒකාබද්ධ උපදේශක කොමිසමක් පිහිටුවීමට අදාළ අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබිණි.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

ඕමාන් මහ මුහුදේ ගිනි ගන්නා ගෑස් නැව - කැමරාවේ සටහන් වූ සජීවි දර්ශන පෙළක්

 බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දවස් 5කට නවතී

 නාමල් අදත් කොටුවට...

නාමල් අදත් කොටුවට...

 වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

වායු දූෂණය දිවයිනේ ප්‍රදේශ රැසකට ව්‍යාප්ත වෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

නව තානාපතිවරු පස් දෙනෙකු සහ මහකොමසාරිස්වරු දෙදෙනෙකු ජනපතිට සිය අක්තපත්‍ර භාරදෙයි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අයවැය දැක්ක හැටි

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

අයවැයට එන විරෝධය...වෘත්තිය සංගම් රැසක් අදත් පාරට

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

රාජාංගණයේ සද්ධාරතන අත්අඩංගුවට නොගන්නේ ඇයි?

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

ටන්ටින් ගැන අලුත් කතාවක් - උයලා කනවද ? ඉදවලා කනවද ? | Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

අයවැය ගැන හර්ෂගේ පැහැදිලි කිරීම - '' හැබැයි පොඩි game එකක් ගැහුවා''| Ada Derana

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක  | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

ළමා ගායිකා සෙනුමි ගමන් ගත් මෝටර් රථය අනතුරක | එකම පවුලේ සිව්දෙනෛකු රෝහලට...

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

"අපි පත්කර ගත්තේ ජනාධිපති සහෝදරයෙක්...අනේ උන් සැපට - අපි දැම්මා ළිපට"

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

සැක දුරුකළ වැඩබලන අටමස්ථානාධිපති... 'පූජාභූමි සංවර්ධන සැලැස්ම කඩාකප්පල් කරන්න එපා'' | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"ගණිතය ගැන අවබෝධයක් නැති එක තමා මේ රටේ පළවෙනි ප්‍රශ්නේ | Ada Derana

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

"සංගායනාවක් තියලා සිවුරට නොගැළපෙන අය ඉවත් කරන්න''

Mobitel 1278
Lassana Flora

Spotlight

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

මාස එකහමාරක් කලින් දේශීය ආදායම බදු ඉලක්ක සපුරයි

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

රට පුරා පාරවල් හදන්න බිලියන 506ක්

දෙල් මිල දෙල්වෙයි

දෙල් මිල දෙල්වෙයි

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

දොස්තර පුටු 7,000ක් හිස් වීමේ අවදානමක්

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

වැඩිපුර එළියේ ඉන්න එපා ! කොළඹ වායු දූෂණය නරකම අතට

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

අධිකරණයට අපහාස වන ප්‍රකාශ කරන්න එපා !

රාජාංගනයේ සද්ධාරතන උසාවි නොගෙනාවේ ඇයි ?

රාජාංගනයේ සද්ධාරතන උසාවි නොගෙනාවේ ඇයි ?

ආනන්ද පාලිත රිමාන්ඩ්

ආනන්ද පාලිත රිමාන්ඩ්

ලාෆ්ස් ගෑස් රු. 745කින් බස්සයි

ලාෆ්ස් ගෑස් රු. 745කින් බස්සයි

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

"කාලගුණ අනාවැකි අනුව සමාජ බලපෑම් පිළිබඳ වාර්තාවක් සකසන්න" - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

ක්‍රෙඩිට් කාඩ් භාවිතය ඉහළට | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කථානායකගේ රියදුරන් දෙදෙනා අල්ලස් කොමිසමට ගෙන්වයි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

කාවන්තිස්සගේ වටිනාකම උසාවිය ඉල්ලයි - දීගදන්තු 1 මිලියන 90යි | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana

"පූජාභූමි සංවර්ධනයට බාධා කරන්න එපා, වැටක් ගහන්නේ හරක් රිංගනවාට" - වැඩබලන අටමස්ථානාධිපති | Ada Derana