header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය අයවැයෙන් නොසලකා හැරලා
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය අයවැයෙන් නොසලකා හැරලා
Mobitel 1278

2027  අයවැය යෝජනාවලිය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය නොසලකා හැර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමය සඳහන් කරනුයේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට කිසිදු පියවරක් නොගැනීම කණගාටුවට කරුණක් වන බවය.

මෙරට දිවයින පුරා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සහ පළාත්පාලන දෙපාර්තමේන්තුවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,400ක් පමණ සේවය කරන බවත් මෙම නිලධාරීන් දිවයින පුරා රාජකාරි කටයුතු කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවත් එම සංගමය පෙන්වාදී තිබේ.

ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අනෙකුත් පාර්ශ්වයන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබුණු බවද එම සංගමය පෙන්වා දී ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ ග්‍රාම නිලධාරී එක් වසමකට පමණක් සීමාවන අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාල දීමනාව මෙවර අයවැයෙන් වැඩි කර ඇති පසුබිමක ග්‍රාම නිලධාරී වසම් 10-20 අතර ප්‍රමාණයක විශාල ක්ෂේත්‍රයකට වගකියන සහ ක්ෂේත්‍රගත කාර්යාලයක් නඩත්තු කළ යුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යාල දීමනාව පිළිබඳව මෙවර අයවැයෙන් නොසලකා හැර ඇති බවය.

එමෙන්ම ග්‍රාම නිලධාරී වසම් 10-20 අතර ප්‍රමාණයක විශාල ක්ෂේත්‍රයක දිනකට කි.මි. 100ක් පමණ ගමන් කරමින් රාජකාරි සිදුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගමන් වියදම් දීමනාවද මෙවර අයවැයෙන් නොසලකා හැර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දී තිබේ.

තවද යතුරුපැදි ලැබීමට සුදුසුකම් ලබා ඇති නමුත් යතුරුපැදි නොලබන සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි ලබා දීමට වැඩපිළිවලක්ද මෙරව අයවැයෙන් යෝජනා කර නැතැයිද ඔවුන් සඳහන් කර ඇත.

ඒ අනුව අයවැය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාව රජය විසින් නොසලකා හැර ඇති බවත් සඳහන් කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පවතින ගැටලු සඳහා අයවැය තුළින්ම කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසත්ය.

MostRead

Mobitel 1278

වීඩියෝපුවත්

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල 2025|දෙරණ මාධ්‍ය ජාලයේ සහෝදර පුවත්පත් කිහිපයක් සම්මානයෙන් පිදුම් ලබය

 පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

පියා සහ 9 හැවිරිදි පුතා මරු තුරුලට යැවූ බිහිසුණු අනතුර.. සියල්ල CCTV කැමරාවේ

 "18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

"18ට වැඩි සෑම සිසුවෙකුටම අයදුම් කළ හැකියි""විභාගයට මුහුණදී සමත්වූ පසු ආයෝජනයට අවස්ථාව"

 ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

ඉන්ධන හා ගෑස් සමාගම් ආණ්ඩුවට පාලනය කරන්න බැරි හේතුව"පසුගිය ආණ්ඩු අමුතු ලෝජික් හදලා..."

 ''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

''කස්සප හිමි ඇතුළු පිරිසට පහරදුන්නේ ආණ්ඩුවේ උවමනාව මත'' - ''කටුසෑයත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා''

 ඉහළ ගිය ලාෆ්ස් ගෑස් මිල ගැන පාරිභෝගිකයෝ කියන කතා "අපි පොඩි මිනිස්සු...කාට කියන්නද?"

 දිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා

දිලිත්, විමල් හා උදය ඇතුළු පිරිසට එරෙහිව නඩු නිමිත්තක් තිබේද? නියෝගය ජනවාරි 12 වැනිදා

 සද්ධාරතන උපවාස භූමියට ආවේ කාගේ වුවමනාවකට ද? ආණ්ඩුවටත් චෝදනාවක්...

සද්ධාරතන උපවාස භූමියට ආවේ කාගේ වුවමනාවකට ද? ආණ්ඩුවටත් චෝදනාවක්...

අයවැය විවාදය අරඹමින් පෙර අයවැයේ කරනවා කියපුවා සජිත් එකින් එක දිගහරියි | Ada Derana

අයවැය විවාදය අරඹමින් පෙර අයවැයේ කරනවා කියපුවා සජිත් එකින් එක දිගහරියි | Ada Derana

2027 අයවැය යෝජනා පසුවිපරම් කථිකාව - ''ආර්ථික ස්ථායිකරණය අවසන්...රට වර්ධන මාවතට පිවිසිලා''

2027 අයවැය යෝජනා පසුවිපරම් කථිකාව - ''ආර්ථික ස්ථායිකරණය අවසන්...රට වර්ධන මාවතට පිවිසිලා''

''අනුරාධපුරය රැකගත යුතුයි කියලා අමුතුවෙන් සිහිපත් කරන්න දෙයක් නැහැ... ඒක අපේ හදවත වගේ'' | Ada Derana

''අනුරාධපුරය රැකගත යුතුයි කියලා අමුතුවෙන් සිහිපත් කරන්න දෙයක් නැහැ... ඒක අපේ හදවත වගේ'' | Ada Derana

අයවැය ගැන ජනතාවට හිතුණු දේ | Ada Derana

අයවැය ගැන ජනතාවට හිතුණු දේ | Ada Derana

 අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

අයවැය අරන් ජනපති පාර්ලිමේන්තුවට...

Mobitel 1278
Lassana Flora

Spotlight

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

RMV කාර්යාලය අසල හොර 'RMV' නිවසක්

 1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

1990 සුවසැරියට ඉන්දියාවෙන් බිලියන 1.72ක නව ගිලන්රථ 100ක්

 ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

ජවිපෙ 37 වැනි ඉල්මහ විරු සමරුව අද

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

බෙංගාල බොක්ක යළි කැලඹෙයි - වැස්ස එක්ක කුණාටු අවදානමක්

 වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

වාහන 12ක් දකුණේ සමුප කොමසාරිස් අතට - වරුණිගේ වාහනයත් ඒ අතර

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

නාගොඩ රෝහලේ සාදයකදී දොස්තරලා ගුටි ඇනගෙන

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

තෑගි ඉල්ලපු රංජන් ජයලාල්ට මොකද වෙන්නේ ?

මහජන කොමිසමට දීමනා මල්ලක්

මහජන කොමිසමට දීමනා මල්ලක්

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

රිළවෙක් බගවන්තලාවේ ලයිට් කපයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

වීථී පහන නිවන්න ගිය බිරිඳ සමග සැමියාත් සදහටම නිවී යයි

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

"ගල්අඟුරු පාඩුව පාරිභෝගිකයන් මත පටවන්නේ නැත්නම් පෙත්සම අස්කර ගන්න සුදානම්"

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

එල් - නිනෝ ප්‍රබල වී වැස්ස තද වෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි

කොළඹ යට වුණු හේතුව DCC මීටිමේදී හෙළිවෙයි