header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
"පුනරුත්තාපනය ලැබූ පුද්ගලයින් යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සැලකිය යුතු අඩුවක්"
"පුනරුත්තාපනය ලැබූ පුද්ගලයින් යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සැලකිය යුතු අඩුවක්"
Mobitel 1278

පුනරුත්තාපනය ලැබූ පුද්ගලයින් යළි මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබෙන බව පුනරුත්තාපන කාර්යංශය පවසයි.

එහි අධ්‍යක්ෂ  ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්.හමීඩ් මහතා පවසන්නේ එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 13ක ප්‍රතිශතයක් බවයි.

රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව දැනුවත්කිරීම සදහා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බ්‍රිගේඩියර් එම්.එස්.හමීඩ් මහතා මෙම අදහස් පළකළේය.

"මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයින්ගේ, අපේ  මධ්‍යස්ථානවලට ආපු අයගෙන් 14%ක් හෝටල් කර්මාන්තයේ එහෙම නැත්නම් සංචාරක කර්මාන්තයේ නියලුනු පුද්ගලයින්. ඒ වගේම තමයි හෝටල් ක්ෂේත්‍රවලින් අපිට ඉල්ලීම් ආව. මේ වෙනකොට අපි හෝටල් ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගෙන විවිධ දිස්ත්‍රික්කවල, ගම්පහ දිස්ත්‍රික්කයේ එකක් පැවැත්වුවා. දකුණු පළාතේ එක වැඩසටහනක් පැවැත්වුවා. අපි ලබන නවවෙනිදා දඹුල්ල කේන්ද්‍ර කරගෙන සීගිරිය සහ දඹුල්ල ප්‍රදේශවල තියෙන ප්‍රධාන සංචාරක හෝටල්වල සේවක සේවිකාවන් දැනුවත්කිරීමේ වැඩසටහන්වලට අපි කටයුතු කරන්න අපි ඉන්නවා. විශේෂ ප්‍රගතියක් තියෙනවා අන්ති ඒවට සාපේක්ෂව.

අන්තරායාකර ඖෂධ භාවිත නොකරන පිරිස 2025 දී අපේ අධ්‍යයනවලදී අපි දැක්කේ 31.4%ක්. පුනරුත්ථාපනයෙන් පසු අන්තරායාකර ඖෂධ භාවිත නොකළ පුද්ගලයින්. නමුත් මේ වසරේ මේ වන විට 2026 පළමු මාසේ පළවෙනි දින සිට 2026 දහවෙනි මාසේ 30 වෙනි දින වෙනකොට විශාල ප්‍රගතියක් අපි දකිනවා 45.18%ක්. ඒක පසුගිය වසරට වඩා 13.74ක ප්‍රගතියක්. ඒ වගේම තමයි පුනරුත්ථාපනයෙන් පසු භාවිතා කරන පුද්ගලයින් ඇවිල්ලා 5.34කින් අඩු වෙලා තියෙනවා. 2025 දී ඒ වාර්තාව අනුව 24.5%යි. මේ වසරේ මේ වන විට 19.21යි.

සම්පූර්ණ ශ්‍රී ලංකාවේ අර්බුදයට මේ ලක්වෙලා ඉන්න පුද්ගලයින්ගෙන්, ඒ වගේම තමයි ඔවුන්ගේ පවුල්වල උදවියගෙන් මම ඉල්ලා සිටින්න අවශ්‍යයි 0769627761 කියන අංකයට අපිට අමතන්න. ඔබට නීතියෙන් ඔබව පුනරුත්ථාපනයට භාජනය කරනකම් බලන් ඉන්න එපා. මේක අවස්ථාවක් කරගන්න. ඔබට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙන්න පුළුවන්. "

 

MostRead
Mobitel 1278
VideoStories
 එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

එකම රියක එකට ආපු නාමලුයි - චාමරයි

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

ජාතික ශිෂ්‍යභට බළකා විසිරයාමේ පෙළපාලිය

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

'දිට්වා' සහන ඉල්ලාDMC ඉදිරිපිට විරෝධතාවක්....

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

LIOC සහ සයිනොපෙක් වැඩිකළ ඔක්ටේන් 95 පෙට්‍රල්... ජනතාවගෙන් ආණ්ඩුවට හතරවටෙන් දොස්

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

කඩදාසි ගේනවා වගේහොර පාරෙන් රැගෙන ආ රු.මි. 792ක් වටිනා රට දුම්වැටි කන්ටේනරය...

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

රට වනසන මහා විනාශයක් රැගෙන ආ 'පහන් පුතා'

 www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

www.1818.gov.lk රටම එකට වෙබ් අඩවිය එළි දකී.

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

යෝජිත පැය 72 රැඳවුම් කාලය පැය 48ට අඩු කරන්න. ජනපති සූදානමින් "පච්චා...නීතියත් අයින් කරන්න ලෑස්තියි"

 ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා...

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

"අරලියගහ මන්දිරයේ දානේ වළඳන්න යන්න එපා"

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන්  “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

පාර්ලිමේන්තුව කැලඹූ විපක්ෂ විරෝධයේ නොදුටු දසුන් “කවුද හොරා... ජගත් හොරා... මුල් පුටුවේ කම්බහොරෙක්”

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කැලණි සරසවියේ කාන්තා නේවාසිකාගාරයේ ගින්නක් ගිනි ජාලා මැද කළු දුමාරය අහසට...

කළු ඇඳුමින් පඹයෙක් අරන්  මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

කළු ඇඳුමින් පඹයෙක් අරන් මහරගම නගර සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට  සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

හෝමාගම පොලිස් අත්අඩංගුවේ දී අවසන් ගමන් ගිය ඉෂාරට සාධාරණය ඉල්ලා ඥාතීන් මහ පාරේ විරෝධයක...

Mobitel 1278
Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

වසරකට අලි ඇතුන් 600ක් මිහිදන් කරන රටක්

 ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

ලෝක බලවතුන් එක්වූ 'COP17' සමුළුවේදී මිෂෙල්ගේ දේශනය ලොව පුරා අවධානයට

 ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

ට්‍රම්ප්ගේ පරාජයත් සමග ලෝක තෙල් මිලත් පහළට

දවසේ කාටූන් විස්තරේ |

දවසේ කාටූන් විස්තරේ |

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

LIOC සහ සයිනොපෙක් ඔක්ටේන් 95 රු. 20කින් ගණන් උස්සයි

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

සැමියාගේ අනුබලය ඇතිව බිරිය දූෂණය කළ මිතුරාට වසර 14ක සිරදඬුවමක්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

පාස්කු දා ප්‍රහාරය : සලේගේ සැලසුමක් - තව 3ක් හවුල්

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

"සංවිධානාත්මක අපරාධ වළක්වන නව පනත් කෙටුම්පතෙන් මූලික අයිතීන් කැඩෙනවා"

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

එළවළු මිල ඉහළට - සෝයා මීට්, පරිප්පු වැඩියෙන් විකිණේ

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසවලට ගෑස් සැපයීමේ ගැටලු...

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

ජාතික විදුලිබල පද්ධතියට කොස්ගමින් මෙගාවොට් 5ක්

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

2.88%කින් විදුලි ගාස්තු නංවන්න සමාගම ඉල්ලයි - අවසන් තීන්දුව 10 වැනිදා

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

අමෙරිකානු මැතිවරණ ප්‍රතිඵල ලංකාවට බලපාන හැටි - "ගැලපීම සහ නොගැලපීම අතර ක්‍රියාවලිය ඉදිරි වසර 2ක තුළ"

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී

ට්‍රම්ප් ඊශ්‍රායලයට දෙන අමෙරිකානු ඩො.බි 4ක ආධාර කපාහරී