header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ශ්‍රී ලංකා-ජර්මන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය
ශ්‍රී ලංකා-ජර්මන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමට අවධානය
Mobitel 1278

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරමින් වෙළෙඳාම, ආයෝජන, සංචාරක ව්‍යාපාරය, අධ්‍යාපනය ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පුළුල් කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ.

ජර්මනියේ ජාතික එක්සත් දින සැමරුම වෙනුවෙන් ඊයේ (26) කොළඹදී පැවැති පිළිගැනීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රජය සහ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ජර්මනියේ ජනාධිපතිවරයාට, රජයට සහ ජනතාවට සිය සුබපැතුම් පිරිනැමූ ඒ මහතා, 1990 වසරේ ජර්මනිය යළි එක්සත් වීම සිහිපත් කරන ජර්මන් එක්සත් දිනයේ වැදගත්කම ද අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1953 වසරේදී ආරම්භ වූ අතර, එතැන් සිට දේශපාලන, ආර්ථික, අධ්‍යාපනික, සංස්කෘතික සහ සංවර්ධන ක්ෂේත්‍ර ඔස්සේ දෙරටේ සහයෝගීතාව වර්ධනය වී තිබේ.

ජර්මනිය ශ්‍රී ලංකාවේ සිව්වැනි විශාලතම අපනයන වෙළෙඳපොළ වන අතර, 2025 වසරේදී ජර්මනිය වෙත සිදුකළ මෙරට අපනයන වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 700 ඉක්මවා ඇත.

එමෙන්ම ජර්මානු සමාගම් 160කට වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ 2025 වසරේදී ජර්මානු සංචාරකයන් 147,966 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

ඒ අනුව ජර්මනිය ශ්‍රී ලංකාවේ සිව්වැනි විශාලතම සංචාරක වෙළෙඳපොළ බවට පත්ව තිබේ.

අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව සඳහා ජර්මනිය ලබාදෙන සහාය ද ඇගයීමට ලක් කළ ඒ මහතා, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හෙවත් ‘ජර්මන් ටෙක්’ මෙරට කාර්මික පුහුණු ක්ෂේත්‍රයේ වැදගත් කාර්යභාරයක් ඉටුකරන බව සඳහන් කළේය.

'දිට්වා' සුළිකුණාටුවෙන් පසු ජර්මනිය ලබාදුන් සහාය පිළිබඳව කෘතඥතාව පළ කළ ඔහු, දෙරට අතර පාර්ලිමේන්තු සබඳතා, සංස්කෘතික හුවමාරු සහ ජනතා සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

ජර්මනියේ වෙසෙන 120,000කට අධික ශ්‍රී ලාංකික ප්‍රජාව දෙරට අතර සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට දායක වන බව ද මෙහිදී සඳහන් විය.

ජර්මනිය සමඟ ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම, දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම සහ නව හවුල්කාරිත්ව අවස්ථා ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..